යෙසායා 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි. යෙසායා 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි. “අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+ එළිදරව් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇගේ නළලෙහි නමක් ලියා තිබිණ. එනම්, “ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවලද+ මව වන මහ බැබිලෝනිය”+ යන නමයි. එහි අර්ථය අභිරහසකි.+
19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි.
4 බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි. “අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+
5 ඇගේ නළලෙහි නමක් ලියා තිබිණ. එනම්, “ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවලද+ මව වන මහ බැබිලෝනිය”+ යන නමයි. එහි අර්ථය අභිරහසකි.+