ද්විතීය කතාව 28:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+ යෙසායා 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මට ද්‍රෝහි වූ+ මේ සෙනඟට දඬුවම් කරන්න මම ඔහුව එවන්නෙමි. මගේ උදහසට ලක් වූ සෙනඟට විරුද්ධව ගොස් බොහෝ වස්තු කොල්ල කන්නත් වීථියේ පාගා දමන මඩ මෙන් ඔවුන්ගේ දේශය පාගා දමන්නත්+ මම ඔහුට අණ කරන්නෙමි.+ එසකියෙල් 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ‘ඊශ්‍රායෙල් ජනතාවට කතා කර මෙසේ කියන්න. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘මෙන්න, ඔබ මහත් ආඩම්බරයෙන් සලකන,+ ඔබේ ගෞරවාදරයට ලක් වූ+ මාගේ ශුද්ධස්ථානය මම කෙලෙසන්නෙමි.+ ඔබ සමඟ නොපැමිණි, ඔබ ආදරය කරන ඔබේ දූපුතුන් කඩුවෙන් මැරුම් කනවා ඇත.+
63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+
6 මට ද්‍රෝහි වූ+ මේ සෙනඟට දඬුවම් කරන්න මම ඔහුව එවන්නෙමි. මගේ උදහසට ලක් වූ සෙනඟට විරුද්ධව ගොස් බොහෝ වස්තු කොල්ල කන්නත් වීථියේ පාගා දමන මඩ මෙන් ඔවුන්ගේ දේශය පාගා දමන්නත්+ මම ඔහුට අණ කරන්නෙමි.+
21 ‘ඊශ්‍රායෙල් ජනතාවට කතා කර මෙසේ කියන්න. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘මෙන්න, ඔබ මහත් ආඩම්බරයෙන් සලකන,+ ඔබේ ගෞරවාදරයට ලක් වූ+ මාගේ ශුද්ධස්ථානය මම කෙලෙසන්නෙමි.+ ඔබ සමඟ නොපැමිණි, ඔබ ආදරය කරන ඔබේ දූපුතුන් කඩුවෙන් මැරුම් කනවා ඇත.+