2 රාජාවලිය 25:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 බැබිලෝනියේ රජ ඔවුන්ව හමාත් දේශයේ+ රිබ්ලා නගරයේදී මරා දැමුවේය.+ යූදා දේශයේ වැසියන්ව වහලුන් ලෙසද ගෙන යන ලදි.+ යෙරෙමියා 52:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු හමුදාව යෙරුසලම වටා තිබූ පවුර මුළුමනින්ම විනාශ කර දැමුවෝය.+
21 බැබිලෝනියේ රජ ඔවුන්ව හමාත් දේශයේ+ රිබ්ලා නගරයේදී මරා දැමුවේය.+ යූදා දේශයේ වැසියන්ව වහලුන් ලෙසද ගෙන යන ලදි.+
14 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු හමුදාව යෙරුසලම වටා තිබූ පවුර මුළුමනින්ම විනාශ කර දැමුවෝය.+