ගීතාවලිය 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරයෙන් තමන් කවුද කියා ප්‍රකාශ කර ඇත.+දුෂ්ටයෝ තමන්ගේම ක්‍රියාවලට හසු වෙති.+හිගෙයීයන්.* සීලාහ්. රෝම 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+ එළිදරව් 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්‍යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්‍යාවට නියම කළ විනිශ්චය ඔහු ක්‍රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+
16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරයෙන් තමන් කවුද කියා ප්‍රකාශ කර ඇත.+දුෂ්ටයෝ තමන්ගේම ක්‍රියාවලට හසු වෙති.+හිගෙයීයන්.* සීලාහ්.
5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+
2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්‍යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්‍යාවට නියම කළ විනිශ්චය ඔහු ක්‍රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+