- 
	                        
            
            2 රාජාවලිය 17:34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
34 යෙහෝවා දෙවි යාකොබ්ට ඊශ්රායෙල් යන අලුත් නාමය+ දී ඔහුගේ පුත්රයන්ට+ තම ආඥා, තීන්දු+ හා නියෝග+ දී තිබිණ. එහෙත් යෙහෝවා දෙවි දුන් එම නීතිවලට+ අනුව ජීවත් වූ එක වැසියෙකුවත් දේශයේ සොයාගැනීමට නොහැකි විය. දෙවි කෙරෙහි ගරුබිය දැක්වූ කිසිවෙක් නොසිටියේය.+ ඔවුහු සියලුදෙනා මේ දක්වාම තමන් කලින් නමස්කාර කළ දෙවිවරුන්ට නමස්කාර කරමින් සිටින්නෝය.+
 
 -