ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “යූදා,+ ඔබ නම් ඔබේ සහෝදරයන්ගෙන් ප්‍රශංසාව ලබන්නෙහිය.+ ඔවුහු ඔබ ඉදිරියේ දණ නමන්නෝය.+ ඔබේ සතුරන්ව ඔබ බෙල්ලෙන්ම අල්ලාගන්නෙහිය.+

  • 1 ලේකම් 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යූදා+ තම සහෝදරයන්ට වඩා බලවත් විය. නායකයා ලෙස පැමිණෙන තැනැත්තා බිහි වීමට නියමිතව තිබුණේ ඔහුගේ පෙළපතින්ය.+ එනමුත් කුලුඳුලාට හිමි උරුමය ලැබුණේ යෝසෙප්ටය.+

  • 1 ලේකම් 28:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ වුණත් ඊශ්‍රායෙල් දේශය හැමදාටම පාලනය කිරීමට+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මාගේ පියාගේ සියලු දරුවන් අතරින්+ තෝරාගත්තේ මාවයි. ඊට හේතුව යූදාගෙන් පැවතෙන්නන් අතරින් රාජකීය පෙළපත බිහි කිරීමට දෙවි සැලසුම් කිරීමයි.+ එම පෙළපතින් පැමිණි මගේ පියාගේ+ පුත්‍රයන් අතරින්+ මාව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු ලෙස පත් කරන්න ඔහු තීරණය කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න