ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ මගේ නාමයෙන් දිවුරා බොරු නොකිව යුතුයි.+ එසේ කළොත් ඔබේ දෙවිගේ නාමයට ඔබ අපහාස කරන්නහුය. මා යෙහෝවා දෙවිය.

  • යෙරෙමියා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+

  • මලාකි 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේ සිට මේ දක්වාම ඔබ මාගේ නියෝග පිළිපැද්දේ නැත.+ දැන්වත් ඔබේ වැරදි නිවැරදි කරගෙන මා ළඟට එන්න. එවිට මමත් ඔබට ළං වන්නෙමි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

      එවිට ඔබ මෙසේ අසන්නහුය. “අපිට හදාගන්න තියෙන වැරදි මොනවාද?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න