10 ජනයෙනි, යෙහෝවා දෙවි පවසන මේ දේට සවන් දී දුර ඈත පිහිටි දූපත්වල වෙසෙන්නන්ටත්+ මේ ගැන පවසන්න. “ඊශ්‍රායෙල් සෙනඟව විසුරුවාහරින තැනැත්තාම ඔවුන්ව නැවත එකතු කරගන්නේය.+ එඬේරෙක් තම රැළේ සිටින බැටළුවන්ව ආදරයෙන් රැකබලා ගන්නාක් මෙන් ඔහුත් ඔවුන්ව ආදාරයෙන් රැකබලා ගනු ඇත.+