ගීතාවලිය 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇසේ කලු ඉංගිරියාව මෙන් මාව රැකගන්න.+ඔබේ පියාපත් සෙවණෙහි මාව සඟවාගන්න.+ ගීතාවලිය 36:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවියනි, ඔබ පෙන්වන ප්‍රේමය* මොන තරම් අනර්ඝද!+ඔබේ පියාපත් සෙවණේ සිටිමින් මනුෂ්‍යයෝ රැකවරණය ලබන්නෝය.+ ගීතාවලිය 57:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+
8 ඇසේ කලු ඉංගිරියාව මෙන් මාව රැකගන්න.+ඔබේ පියාපත් සෙවණෙහි මාව සඟවාගන්න.+ ගීතාවලිය 36:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවියනි, ඔබ පෙන්වන ප්‍රේමය* මොන තරම් අනර්ඝද!+ඔබේ පියාපත් සෙවණේ සිටිමින් මනුෂ්‍යයෝ රැකවරණය ලබන්නෝය.+ ගීතාවලිය 57:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+
7 දෙවියනි, ඔබ පෙන්වන ප්‍රේමය* මොන තරම් අනර්ඝද!+ඔබේ පියාපත් සෙවණේ සිටිමින් මනුෂ්‍යයෝ රැකවරණය ලබන්නෝය.+
57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+