ගීතාවලිය 35:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා මාගේ දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+මා වෙනුවෙන් ඉදිරිපත් වී මට යුක්තිය ඉටු කර දෙන්න.+ ගීතාවලිය 140:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි පීඩිතයාටත් දිලින්දාටත්+යුක්තිය ඉටු කර දෙන බව මට විශ්වාසය.+