යෙසායා 43:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබ වෙනුවෙන් ඔවුන්ව බැබිලෝනියට යවා සිර මැදිරිවල අගුල් කඩා දමන්නෙමි.+ කල්දිවරුන්ගේ නාවිකයන්වද පරදවා ඔවුන්ට විලාප නඟන්න සලස්වමි.+
14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබ වෙනුවෙන් ඔවුන්ව බැබිලෝනියට යවා සිර මැදිරිවල අගුල් කඩා දමන්නෙමි.+ කල්දිවරුන්ගේ නාවිකයන්වද පරදවා ඔවුන්ට විලාප නඟන්න සලස්වමි.+