ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 10:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 මනුෂ්‍ය පුත්‍රයා පවා පැමිණියේ සේවය ලබන්න නොවෙයි.+ සේවය කරන්න හා බොහෝදෙනෙකුව+ මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+

  • ලූක් 22:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඇත්තටම වඩාත් උතුම් වන්නේ කවුද? කෑමට ඉඳගෙන සිටින පුද්ගලයාද? නැත්නම් සේවය කරමින් සිටින පුද්ගලයාද? අනිවාර්යයෙන්ම උතුම් වන්නේ කෑමට ඉඳගෙන සිටින පුද්ගලයායි. නමුත් ඔබ වෙනුවෙන් සේවය කරන්න ඉදිරිපත් වුණේ මමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න