ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 21:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉන්පසු කිසි වැදගැම්මකට නැති මිනිස්සු දෙදෙනෙක් පැමිණ ඔහුට ඉදිරියෙන් හිඳගත්තෝය. ඒ දෙදෙනා සියල්ලන් ඉදිරියේ නාබොත්ට විරුද්ධව චෝදනා කරමින්, “නාබොත් දෙවිටත් රජුටත් ශාප කළා”+ යයි කීවෝය. පසුව ඔවුහු ඔහුව නගරයෙන් පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මැරුවෝය.+

  • ගීතාවලිය 94:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුහු ධර්මිෂ්ඨයාට දරුණු ලෙස පහර දෙන්නෝය.+

      නිර්දෝෂ තැනැත්තෙකුගේ ලේ වැගිරවීමේ අරමුණ ඇතුව ඔහුව දුෂ්ටයෙකු ලෙස තීන්දු කරන්නෝය.+

  • හිතෝපදේශ 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දුෂ්ටයා ධර්මිෂ්ඨයෙකුයයි කියන තැනැත්තා+ සහ ධර්මිෂ්ඨයා දුෂ්ටයෙකුයයි කියන තැනැත්තා+ යන දෙදෙනාම යෙහෝවා දෙවිට පිළිකුලකි.+

  • මතෙව් 23:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඒ අනුව ධර්මිෂ්ඨ වූ+ ආබෙල්+ පටන් ශුද්ධස්ථානය හා පූජාසනය අතරේ ඔබ මරණයට පත් කළ බරකියාගේ පුත් සෙකරියා+ දක්වා පොළොවෙහි වැගිරෙවූ සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+

  • යාකොබ් 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ධර්මිෂ්ඨ තැනැත්තාව හෙළාදකිමින් ඔහුව මරා දැමීමට තරම් වෛරයකින් ඔබ ඔහුට විරුද්ධව ක්‍රියා කර ඇත. එමනිසා ඔහු ඔබට විරුද්ධවද ක්‍රියා කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න