යෙරෙමියා 2:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 තරුණියකට ඇගේ ආභරණවත් මනාලියකට ඇගේ මංගල ඇඳුමවත් අමතක කළ හැකිද? නමුත් මාගේම සෙනඟට දැන් මාව අමතක වී අවුරුදු ගණනාවක්ම ගෙවී ගොස් හමාරය.+
32 තරුණියකට ඇගේ ආභරණවත් මනාලියකට ඇගේ මංගල ඇඳුමවත් අමතක කළ හැකිද? නමුත් මාගේම සෙනඟට දැන් මාව අමතක වී අවුරුදු ගණනාවක්ම ගෙවී ගොස් හමාරය.+