මීකා 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සර්පයන් මෙන් ඔවුහු දූවිලි කන්නෝය.+ උරගයන් භයෙන් තම සුරක්ෂිත ස්ථානවලින් පිටතට නික්ම එන්නාක් මෙන් ඔවුහු වෙවුලමින් එන්නෝය.+ ‘අපේ දෙවි වන යෙහෝවා වෙතට ඔවුහු භයෙන් වෙවුලමින් එන්නෝය.’”+
17 සර්පයන් මෙන් ඔවුහු දූවිලි කන්නෝය.+ උරගයන් භයෙන් තම සුරක්ෂිත ස්ථානවලින් පිටතට නික්ම එන්නාක් මෙන් ඔවුහු වෙවුලමින් එන්නෝය.+ ‘අපේ දෙවි වන යෙහෝවා වෙතට ඔවුහු භයෙන් වෙවුලමින් එන්නෝය.’”+