යෙසායා 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ඒ දවසේදී ඔහු ඔබ පිට පැටවූ බරෙන් ඔබ නිදහස් වන්නහුය.+ ඔහු ඔබ පිට තැබූ වියගහද අහකට ගනු ඇත.+ තෛලය* නිසා වියගහ මුළුමනින්ම කැඩී යයි.”+ යෙසායා 52:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙරුසලම, දැන් දූවිලි ගොඩෙන් නැඟිටින්න. ඔබේ ඇඟ පුරා තිබෙන දූවිලි ගසා දමා+ ඇවිත් හිඳගන්න. වහල්භාවයට ගෙන ගිය සියොන් දියණිය, ඔබේ බෙල්ලට දමා තිබෙන විලංගු කඩා දමන්න.+ යෙරෙමියා 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි.+ ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.’+ යෙරෙමියා 50:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 නමුත් ඔවුන්ගේ ගැලවුම්කරු ඉතා බලසම්පන්නය.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමයෙන්ය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර+ ඔවුන්ගේ දේශයට සාමය ගෙන දෙන්නේය.+ නමුත් ඔහු බැබිලෝනියේ වැසියන්ව කලඹවා ඔවුන්ව වියවුල් කරන්නේය.”+ සෙකරියා 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘සියොන් දියණිය, වතුර සිඳී ගිය ගැඹුරු වළක සිර කර තැබූ ඔබේ සෙනඟව+ මම මුදවාගන්නෙමි. මා එසේ කරන්නේ ඔබ සමඟ ලෙයින් ඇති කරගත් ගිවිසුම+ පදනම් කරගෙනය.
27 “ඒ දවසේදී ඔහු ඔබ පිට පැටවූ බරෙන් ඔබ නිදහස් වන්නහුය.+ ඔහු ඔබ පිට තැබූ වියගහද අහකට ගනු ඇත.+ තෛලය* නිසා වියගහ මුළුමනින්ම කැඩී යයි.”+
2 යෙරුසලම, දැන් දූවිලි ගොඩෙන් නැඟිටින්න. ඔබේ ඇඟ පුරා තිබෙන දූවිලි ගසා දමා+ ඇවිත් හිඳගන්න. වහල්භාවයට ගෙන ගිය සියොන් දියණිය, ඔබේ බෙල්ලට දමා තිබෙන විලංගු කඩා දමන්න.+
10 “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි.+ ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.’+
34 නමුත් ඔවුන්ගේ ගැලවුම්කරු ඉතා බලසම්පන්නය.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමයෙන්ය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර+ ඔවුන්ගේ දේශයට සාමය ගෙන දෙන්නේය.+ නමුත් ඔහු බැබිලෝනියේ වැසියන්ව කලඹවා ඔවුන්ව වියවුල් කරන්නේය.”+
11 “‘සියොන් දියණිය, වතුර සිඳී ගිය ගැඹුරු වළක සිර කර තැබූ ඔබේ සෙනඟව+ මම මුදවාගන්නෙමි. මා එසේ කරන්නේ ඔබ සමඟ ලෙයින් ඇති කරගත් ගිවිසුම+ පදනම් කරගෙනය.