ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 31:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එවිට මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙයි.+ මම ඔවුන්ව අත්හැර+ ඔවුන්ගෙන් ඈත්ව සිටින්නෙමි.+ බොහෝ ආපදා හා විපත්වලට මුහුණ දෙන ඔවුහු විනාශ වී යනු ඇත.+ එවිට, ‘අප මේ විපත්වලට මුහුණ දෙන්නේ අපගේ දෙවි අපව අත්හැරිය නිසයි’+ කියා ඔවුහු පවසන්නෝය.

  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • විලාප ගී 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යෙහෝවා දෙවි යාකොබ්ගේ වාසස්ථාන විනාශ වී යෑමට ඉඩහැරියේය. ඔහු ඔවුන්ට කිසිම අනුකම්පාවක් නොපෙන්වූවේය.+

      ඔහු මහත් උදහසින් යූදාහි දියණියගේ බලකොටු බිඳ හෙළුවේය.+

      එහි රාජ්‍යයත්+ පාලකයන්වත්+ නින්දාවට ලක් කළේය. ඔහු සියල්ල බිමට ඇද දැමුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න