ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම ඔවුන්ට හොඳින් ඇහුම්කන් දුනිමි.+ ඔවුන් කියන දේ අසාගෙන සිටියෙමි.+ ඔවුන් දිගින් දිගටම කතා කළේ නපුරු දේමය. ‘මම මොනවාද මේ කළේ’ කියා පවසමින් තමන් කළ වැරදි ගැන කිසිවෙක් පසුතැවිලි වුණේ නැත.+ යුද්ධයකට වේගයෙන් දිව යන අශ්වයන් මෙන් ඔවුහුද වැඩිදෙනා ගමන් කරන මඟට ඇදී යන්නෝය.+

  • යෙරෙමියා 35:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මම හිමිදිරි උදෑසන සිට මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව දිගින් දිගටම ඔබ වෙතට එවා+ ඔබට මේ දේවල් මතක් කර දුන්නෙමි. ‘ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න.+ දුෂ්ට ක්‍රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න.+ වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඔවුන්ට නමස්කාර නොකරන්න.+ එවිට ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් මේ දේශයේ දිගටම ජීවත් වීමට ඔබට හැකි වනු ඇත.’+ නමුත් මා පැවසූ ඒ දේවලට ඔබ ඇහුම්කන් දුන්නේවත් ඒවා ගණනකට ගත්තේවත් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න