ගණන් කතාව 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි වන මට පොරොන්දු ඉටු කරන්න බලය නැහැ කියා ඔබ සිතනවාද?+ මම පැවසූ දේ ඉටු වෙනවාද නැද්ද කියා ඔබ දැන් දකිනු ඇත.”+ යෙසායා 40:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මුළු මහත් පොළොවම නිර්මාණය කළ යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම පවතින දෙවි කෙනෙකු+ කියා ඔබ දන්නේ නැද්ද? ඔබ ඒ ගැන අසා නැද්ද?+ ඔහු කිසිවිටෙක විඩාවට පත් වන්නේ නැත. ඔහුට වෙහෙසක් නොදැනෙයි.+ ඔහුගේ ප්‍රඥාව කිසිවෙකුට තේරුම්ගත හැකිද?+ යෙසායා 59:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 59 ඔබව බේරාගැනීමට යෙහෝවා දෙවිගේ හස්තය දිග මදි කියා ඔබ සිතනවාද?+ ඔබේ කන්නලව් නෑසෙන තරමටම දෙවිගේ ඇසීම දුර්වලයිද?+
23 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි වන මට පොරොන්දු ඉටු කරන්න බලය නැහැ කියා ඔබ සිතනවාද?+ මම පැවසූ දේ ඉටු වෙනවාද නැද්ද කියා ඔබ දැන් දකිනු ඇත.”+
28 මුළු මහත් පොළොවම නිර්මාණය කළ යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම පවතින දෙවි කෙනෙකු+ කියා ඔබ දන්නේ නැද්ද? ඔබ ඒ ගැන අසා නැද්ද?+ ඔහු කිසිවිටෙක විඩාවට පත් වන්නේ නැත. ඔහුට වෙහෙසක් නොදැනෙයි.+ ඔහුගේ ප්‍රඥාව කිසිවෙකුට තේරුම්ගත හැකිද?+
59 ඔබව බේරාගැනීමට යෙහෝවා දෙවිගේ හස්තය දිග මදි කියා ඔබ සිතනවාද?+ ඔබේ කන්නලව් නෑසෙන තරමටම දෙවිගේ ඇසීම දුර්වලයිද?+