ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඊශ්‍රායෙල් ජනයා මුහුද මැදින් ගමන් කළෝය. ඔවුහු වියළි බිමෙහි ගමන් කළ අතර+ මුහුදු ජලය ඔවුන් ගිය මඟ දෙපස පවුරක් මෙන් තිබිණ.+

  • ගීතාවලිය 114:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 මුහුද ඔහුව දැක පලා ගියේය.+

      යොර්දාන් ගඟ ආපස්සට ගියේය.+

  • යෙසායා 51:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ගැඹුරු මුහුදේ මහා ජල කඳ සිඳී යන්න+ සැලැස්වූවේත් ඔබ මුදවාගත් සෙනඟව ඒ මැදින් ගෙන ගියෙත් ඔබ නොවෙයිද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න