ගීතාවලිය 107:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔහු ගංගාවන් කාන්තාර බවට පත් කරන්නේය.+ගලා යන දිය පහරවල් වියළි බිම් බවටද+ යෙසායා 42:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මම කඳුද හෙල්ද විනාශ කර ඒවායෙහි ගස් වැල් දවා දමන්නෙමි.+ මම ගංගා, වැව් හා පොකුණු වියළි බිම් බවට හරවන්නෙමි.+
33 ඔහු ගංගාවන් කාන්තාර බවට පත් කරන්නේය.+ගලා යන දිය පහරවල් වියළි බිම් බවටද+ යෙසායා 42:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මම කඳුද හෙල්ද විනාශ කර ඒවායෙහි ගස් වැල් දවා දමන්නෙමි.+ මම ගංගා, වැව් හා පොකුණු වියළි බිම් බවට හරවන්නෙමි.+
15 මම කඳුද හෙල්ද විනාශ කර ඒවායෙහි ගස් වැල් දවා දමන්නෙමි.+ මම ගංගා, වැව් හා පොකුණු වියළි බිම් බවට හරවන්නෙමි.+