නාහුම් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවි ඉදිරියේ කඳු දෙදරයි. කඳු බෑවුම් දිය වී යයි.+ ඔහු ඉදිරියේ භූමිය කම්පනය වී පොළොව සහ එහි ජීවත් වන සියලුදෙනා වෙවුලන්නෝය.+
5 දෙවි ඉදිරියේ කඳු දෙදරයි. කඳු බෑවුම් දිය වී යයි.+ ඔහු ඉදිරියේ භූමිය කම්පනය වී පොළොව සහ එහි ජීවත් වන සියලුදෙනා වෙවුලන්නෝය.+