යොහන් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙයින් යුදෙව්වරු පුදුම වී, “මේ මිනිසා පාසැල්වල ඉගෙනගෙනත් නැහැ.+ එහෙමනම් ඔහුට මෙතරම් දැනුමක් තිබෙන්නේ කොහොමද”+ කියා කීවෝය.
15 එහෙයින් යුදෙව්වරු පුදුම වී, “මේ මිනිසා පාසැල්වල ඉගෙනගෙනත් නැහැ.+ එහෙමනම් ඔහුට මෙතරම් දැනුමක් තිබෙන්නේ කොහොමද”+ කියා කීවෝය.