ගීතාවලිය 40:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පූජාවලටත් යාගවලටත් ඔබ ප්‍රසන්න වූයේ නැත.+ඔබ මාගේ දෙසවන් පෑදූ නිසා ඔබේ වදන් දැන් මට පැහැදිලිව ඇසේ.+දවන පූජා හා පාප පූජා ඔබ ඉල්ලුවේ නැත.+ ගීතාවලිය 40:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි.+ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.+
6 පූජාවලටත් යාගවලටත් ඔබ ප්‍රසන්න වූයේ නැත.+ඔබ මාගේ දෙසවන් පෑදූ නිසා ඔබේ වදන් දැන් මට පැහැදිලිව ඇසේ.+දවන පූජා හා පාප පූජා ඔබ ඉල්ලුවේ නැත.+