2 රාජාවලිය 9:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “මේ යෙසබෙල්” කියා කියන්නවත් බැරි වන ලෙසින්+ යෙසබෙල්ගේ මළ සිරුර යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේ කුණු වී පොහොර මෙන් වනු ඇත.’”+ ගීතාවලිය 83:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ව එන්-දෝර්හිදී සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවේය.+ඔවුහු කුණු වී පසට පොහොර වී ගියෝය.+ යෙරෙමියා 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු ඒ ඇටකටු යෙරුසලමේ වැසියන් ප්‍රිය කළ, නමස්කාර කළ, පිහිට පැතූ, වැඳ වැටුණු,+ ඉර හා සඳ ඇතුළු සියලු ආකාශ වස්තූන් ඉදිරියේ අතුරා තබන්නෝය.+ කිසිවෙක් ඒවා එකතු කරන්නේවත් නැවත ඒවා තැන්පත් කරන්නේවත් නැත. ඒවා පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නේය.”+
37 “මේ යෙසබෙල්” කියා කියන්නවත් බැරි වන ලෙසින්+ යෙසබෙල්ගේ මළ සිරුර යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේ කුණු වී පොහොර මෙන් වනු ඇත.’”+
2 ඔවුහු ඒ ඇටකටු යෙරුසලමේ වැසියන් ප්‍රිය කළ, නමස්කාර කළ, පිහිට පැතූ, වැඳ වැටුණු,+ ඉර හා සඳ ඇතුළු සියලු ආකාශ වස්තූන් ඉදිරියේ අතුරා තබන්නෝය.+ කිසිවෙක් ඒවා එකතු කරන්නේවත් නැවත ඒවා තැන්පත් කරන්නේවත් නැත. ඒවා පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නේය.”+