යෙරෙමියා 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බලන්න ඔබට සිදු වන දේ! සතුරු හමුදා වැහි වලාවක් මෙන් ඔබව වසාගන්නෝය. ඔවුන්ගේ යුධ රථ, කුණාටුවක් මෙන් ඔබ වෙතට වේගයෙන් පැමිණෙන්නේය.+ ඔවුන්ගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගවත්ය.+ ‘අනේ අපට අත් වූ විනාශයක මහත’ කියා ඔබ පවසනු ඇත. විලාප ගී 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 රාජාලීන්ටත් වඩා වේගයෙන් අපේ සතුරෝ අපි පසුපස ලුහුබැඳ ආවෝය.+කඳු මුදුන්වලට පවා ඔවුහු අපව සොයාගෙන ආවෝය.+ අප පාළුකරයට දිව යන විට ඔවුහු මඟ රැක සිටියෝය.+
13 බලන්න ඔබට සිදු වන දේ! සතුරු හමුදා වැහි වලාවක් මෙන් ඔබව වසාගන්නෝය. ඔවුන්ගේ යුධ රථ, කුණාටුවක් මෙන් ඔබ වෙතට වේගයෙන් පැමිණෙන්නේය.+ ඔවුන්ගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගවත්ය.+ ‘අනේ අපට අත් වූ විනාශයක මහත’ කියා ඔබ පවසනු ඇත.
19 රාජාලීන්ටත් වඩා වේගයෙන් අපේ සතුරෝ අපි පසුපස ලුහුබැඳ ආවෝය.+කඳු මුදුන්වලට පවා ඔවුහු අපව සොයාගෙන ආවෝය.+ අප පාළුකරයට දිව යන විට ඔවුහු මඟ රැක සිටියෝය.+