ගීතාවලිය 119:105 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 105 ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය.+මා යන මාවතට එළියක්ය.+ හිතෝපදේශ 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මන්ද ආඥාව ඔබට පහනකි.+ නීතිය ඔබට ආලෝකයකි.+ නිවැරදි මඟ ගෙන යන්නාවූ අවවාදය ඔබට ජීවනය අත් කර දෙයි.+ මතෙව් 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මෙන්න! මාගේ අනුමැතිය ඇති මාගේ ප්‍රේමණීය+ සේවකයා!+ මා තෝරාගත් සේවකයා මොහුය. මම ඔහුට මාගේ බලය ලබා දෙන්නෙමි.+ ඔහු ජාතීන්ට යුක්තිය යනු කුමක්දැයි පැහැදිලි කරන්නේය.
18 “මෙන්න! මාගේ අනුමැතිය ඇති මාගේ ප්‍රේමණීය+ සේවකයා!+ මා තෝරාගත් සේවකයා මොහුය. මම ඔහුට මාගේ බලය ලබා දෙන්නෙමි.+ ඔහු ජාතීන්ට යුක්තිය යනු කුමක්දැයි පැහැදිලි කරන්නේය.