හිතෝපදේශ 21:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+ එසකියෙල් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම ඔබේ නළල ගිනිගලකටත්+ වඩා ශක්තිමත් වූ දියමන්තියක් මෙන් වීමට සලස්වන්නෙමි. ඒ නිසා ඔවුන්ට භය නොවන්න.+ ඔවුන්ගේ දරුණු පෙනුම දෙස බලා තැති නොගන්න.+ මන්ද ඔවුහු කැරලිකාර සෙනඟකි.”+
9 මම ඔබේ නළල ගිනිගලකටත්+ වඩා ශක්තිමත් වූ දියමන්තියක් මෙන් වීමට සලස්වන්නෙමි. ඒ නිසා ඔවුන්ට භය නොවන්න.+ ඔවුන්ගේ දරුණු පෙනුම දෙස බලා තැති නොගන්න.+ මන්ද ඔවුහු කැරලිකාර සෙනඟකි.”+