යෙසායා 40:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.+ පොළොවේ සියලු වැසියන් ඔහු ඉදිරියේ තණකොළ පෙත්තන් මෙනි. ඔහු අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැර කූඩාරමක් මෙන් එය පිහිටුවන්නේය.+
22 පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.+ පොළොවේ සියලු වැසියන් ඔහු ඉදිරියේ තණකොළ පෙත්තන් මෙනි. ඔහු අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැර කූඩාරමක් මෙන් එය පිහිටුවන්නේය.+