24 ඔබේ මිදුම්කරුද+ මව්කුසේ ඔබව වැඩෙන්න සැලැස්වූ තැනැත්තාද වන යෙහෝවා දෙවි කියන මේ දෙයට සවන් දෙන්න. “යෙහෝවා දෙවි වන මම සියල්ල සාදන්නෙමි. අහස්තලය දිගහැරියේ මමය.+ ඒ සඳහා මට කිසිවෙකුගේ උපකාරය අවශ්‍ය වුණේ නැත. පොළොව සෑදුවෙත් මමය.+ ඒ අවස්ථාවේදී මා සමඟ සිටියේ කවුද?