ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 33:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 සදාතන* දෙවි රක්ෂස්ථානයක්ය.+

      ඔහුගේ සවිමත් දෑතින් ඔහු ඔබව සදහටම උසුලයි.+

      ඔහු ‘ඔවුන්ව නැති කර දමන්න’+ කියා පවසමින්,

      ඔබ ඉදිරිපිටම ඔබේ සතුරන්ව එළවා දමයි.+

  • ගීතාවලිය 91:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 91 මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+

      සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+

  • යෙසායා 49:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු මාගේ මුඛය කඩුවක් මෙන් තියුණු කළේය.+ ඔහුගේ හස්තයේ සෙවණෙහි+ මට රැකවරණය ලැබුණි.+ ඔහු මාව උල් කළ ඊතලයක් මෙන් වීමට සලස්වා තමාගේ ඊකොපුවේ මාව සැඟෙව්වේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න