ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 35:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ දේශයෙහි මාර්ගයක්+ ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.+ අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි. අඥානයා ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත.+ එහි ගමන් කරන්නේ අවසර ලැබූ අය පමණි.

  • යෙසායා 60:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ‘ඔබේ සියලු දරුවෝ ධර්මිෂ්ඨව+ හැසිරෙන්නෝය. ඔවුහු සදාකාලයටම දේශය උරුම කරගනිති.+ ඔවුහු මට අලංකාරය ගෙන දෙන පිණිස+ මගේම අත් දෙකෙන්+ සිටෙවූ පැළෑටියකි.+

  • නාහුම් 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “බලන්න! ශුභාරංචියක් රැගෙන එන පණිවිඩකරුවෙක් කඳු අතරින් පැමිණෙන්නේය. ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටය.+ යූදා දේශයේ වැසියෙනි, නැවතත් ඔබේ උත්සව සැමරීමට සූදානම් වෙන්න.+ ඔබ දුන් පොරොන්දු ඉටු කරන්න.+ මන්ද නැවත කිසි කලෙක වැදගැම්මකට නැති කෙනෙක් ඔබේ දේශය තුළට පැමිණෙන්නේ නැත.+ ඒ සියලුදෙනා සම්පූර්ණයෙන්ම විනාශ වී යන්නෝය.”+

  • එළිදරව් 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 නමුත් පරිශුද්ධ නොවන දෙයක් ඒ තුළට ගෙනෙනු ලබන්නේ නැත. පිළිකුල් දෙයක්+ හෝ බොරුවක්+ හෝ කරමින් සිටින කෙනෙක් කිසිසේත් ඊට ඇතුල් වන්නේ නැත.+ ඊට ඇතුල් වන්නේ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි සටහන් වී ඇති අය පමණි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න