13 “මාගේ ධර්මිෂ්ඨ අරමුණ ඉටු කිරීමට මම යමෙකුව පත් කළෙමි.+ ඔහු ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරමි.+ මාගේ නුවර ගොඩනඟන්නේ ඔහුය.+ වහල්භාවයේ සිටින මගේ ජනයාව ඔහු නිදහස් කරන්නේය.+ ඔහු එසේ කරන්නේ මුදලටවත්+ අල්ලසකටවත් නොවෙයි.” ඒ දේ නියම කර තිබෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.