ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 68:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි අණක් නිකුත් කරන්නේය.+

      එබැවින් ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.+

  • යෙසායා 40:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 සියොන් වෙත ශුභාරංචි ගෙනෙන කාන්තාව,+ උස් කන්දකට+ නැඟ පුවත පතළ කරන්න. යෙරුසලමට සුබ පුවත් ගෙනෙන තැනැත්තිය,+ භය නොවන්න.+ ශබ්ද නඟා පුවත කියන්න. යූදාහි සියලු නුවරවලට, “ඔබේ දෙවි ඇවිත් සිටිනවා”+ යයි හඬ නඟා කියන්න.

  • නාහුම් 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “බලන්න! ශුභාරංචියක් රැගෙන එන පණිවිඩකරුවෙක් කඳු අතරින් පැමිණෙන්නේය. ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටය.+ යූදා දේශයේ වැසියෙනි, නැවතත් ඔබේ උත්සව සැමරීමට සූදානම් වෙන්න.+ ඔබ දුන් පොරොන්දු ඉටු කරන්න.+ මන්ද නැවත කිසි කලෙක වැදගැම්මකට නැති කෙනෙක් ඔබේ දේශය තුළට පැමිණෙන්නේ නැත.+ ඒ සියලුදෙනා සම්පූර්ණයෙන්ම විනාශ වී යන්නෝය.”+

  • රෝම 10:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔවුන්ව යවා නැත්නම් ඔවුන් දේශනා කරන්නේ කෙසේද?+ ලියවිලිවල සඳහන් ආකාරයට, “යහපත් දේවල් ගැන ශුභාරංචි ප්‍රකාශ කරන අයගේ පාද කොතරම් අලංකාරද!”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න