ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා!+ මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට+ සමාදානය වේවා!”+

  • ක්‍රියා 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් පීඩාව නිසා දේශය පුරාම විසිරී ගිය අය ඔවුන් ගිය ගිය තැන්වල දෙවිගේ පණිවිඩය ඇතුළත් ශුභාරංචිය ප්‍රකාශ කළෝය.+

  • ක්‍රියා 10:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන සාමයේ ශුභාරංචිය ගැන ප්‍රකාශ කිරීමට+ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පණිවිඩයක් යැව්වා.+ ඒ ශුභාරංචිය නම් ක්‍රිස්තුස් සියලුදෙනාගේම ස්වාමීන් වන බවයි.+

  • ගලාති 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ ඔවුන් ඇති කරගත් විශ්වාසය නිසා බව ශුද්ධ ලියවිල්ලෙත් කල්තියාම සඳහන් කර තිබිණ. එහෙයින්, “සියලු ජාතීහු ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය”+ යන ශුභාරංචිය ආබ්‍රහම්ට කලින්ම ප්‍රකාශ කරන ලදි.

  • එෆීස 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු පැමිණ ළඟ සිටින අයට මෙන්ම දුර සිටින ඔබටත්+ සමාදානය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න