2 ලේකම් 26:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කල් යත්ම උසියා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. නමුත් සියල්ලෝම, “ඔහු ලාදුරු රෝගියෙක්” කියා පවසමින් රජවරුන්ව තැන්පත් කරන ස්ථානයේ නොව වෙනත් ස්ථානයක ඔහුව තැන්පත් කළෝය.+ ඔහු වෙනුවට ඔහුගේ පුත් යෝතම්+ රජකමට පත් විය.
23 කල් යත්ම උසියා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. නමුත් සියල්ලෝම, “ඔහු ලාදුරු රෝගියෙක්” කියා පවසමින් රජවරුන්ව තැන්පත් කරන ස්ථානයේ නොව වෙනත් ස්ථානයක ඔහුව තැන්පත් කළෝය.+ ඔහු වෙනුවට ඔහුගේ පුත් යෝතම්+ රජකමට පත් විය.