ද්විතීය කතාව 33:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය. ගීතාවලිය 93:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ යෙසායා 33:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+ මීකා 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කොරගසමින් සිටි ඔවුන්ගෙන් ඉතුරු වන අයව මම ගලවාගන්නෙමි.+ ඈත දේශයකට ගෙන ගිය ඔවුන්ව මම බලවත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම මෙතැන් පටන් සදහටම සියොන් කන්දේ සිට ඔවුන් කෙරෙහි රජකම් කරන්නෙමි.+ එළිදරව් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මෙසේ පැවසුවෝය. “සියලු බලැති තැනැත්තාද+ සිටින්නාවූ+ සිටියාවූ තැනැත්තාද වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලය අතට ගෙන+ රජකම් කරන්න පටන්ගත් නිසා+ අපි ඔබට ස්තුති කරන්නෙමු.+
5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය.
93 යෙහෝවා දෙවි රජ වී ඇත!+ඔහු තේජශ්‍රීයෙන් සැරසී සිටියි.+යෙහෝවා දෙවි බලය නමැති සළුව පැළඳගෙන සිටියි.+පොළොවද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+
22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+
7 කොරගසමින් සිටි ඔවුන්ගෙන් ඉතුරු වන අයව මම ගලවාගන්නෙමි.+ ඈත දේශයකට ගෙන ගිය ඔවුන්ව මම බලවත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම මෙතැන් පටන් සදහටම සියොන් කන්දේ සිට ඔවුන් කෙරෙහි රජකම් කරන්නෙමි.+
17 මෙසේ පැවසුවෝය. “සියලු බලැති තැනැත්තාද+ සිටින්නාවූ+ සිටියාවූ තැනැත්තාද වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලය අතට ගෙන+ රජකම් කරන්න පටන්ගත් නිසා+ අපි ඔබට ස්තුති කරන්නෙමු.+