හෙබ්‍රෙව් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අප දකින්නේ දේවදූතයන්ට වඩා බලයෙන් මදක් අඩු කෙනෙකු+ බවට පත් කළ යේසුස්වය. ඔහු තම ජීවිතය පුද කළ නිසා+ ඔහුට තේජස සහ ගෞරවය නමැති ඔටුන්න පළඳවා ඇත.+ ඔහු සෑම මිනිසෙකු වෙනුවෙන්ම මරණයට පත් විය.+ එසේ කළේ දෙවිගේ මහත් කරුණාව සියලුදෙනාටම ලබා දීම සඳහාය. හෙබ්‍රෙව් 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+ හෙබ්‍රෙව් 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් යේසුස් මෙලොවට පැමිණි විට ඔහු දෙවිට මෙසේ පැවසුවේය. “‘ඔබ පූජාවලටත් යාගවලටත් කැමති වූයේ නැත.+ ඒ වෙනුවට ඔබ මා වෙනුවෙන් ශරීරයක් සූදානම් කළේය.+
9 අප දකින්නේ දේවදූතයන්ට වඩා බලයෙන් මදක් අඩු කෙනෙකු+ බවට පත් කළ යේසුස්වය. ඔහු තම ජීවිතය පුද කළ නිසා+ ඔහුට තේජස සහ ගෞරවය නමැති ඔටුන්න පළඳවා ඇත.+ ඔහු සෑම මිනිසෙකු වෙනුවෙන්ම මරණයට පත් විය.+ එසේ කළේ දෙවිගේ මහත් කරුණාව සියලුදෙනාටම ලබා දීම සඳහාය.
26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+
5 එහෙයින් යේසුස් මෙලොවට පැමිණි විට ඔහු දෙවිට මෙසේ පැවසුවේය. “‘ඔබ පූජාවලටත් යාගවලටත් කැමති වූයේ නැත.+ ඒ වෙනුවට ඔබ මා වෙනුවෙන් ශරීරයක් සූදානම් කළේය.+