ගීතාවලිය 71:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බොහෝ මනුෂ්‍යයෝ මා දෙස පුදුමයෙන් බලති.+නමුත් මාගේ ශක්තිමත් බලකොටුව ඔබය.+ මතෙව් 15:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එවිට ගොළු මිනිසුන් කතා කරන බවද කොර වූ මිනිසුන් ඇවිදින බවද අන්ධ අයට පෙනීම ලැබී ඇති බවද දුටු සමූහයා විස්මයට පත් වී ඊශ්‍රායෙලයේ දෙවිට ප්‍රශංසා කළෝය.+
31 එවිට ගොළු මිනිසුන් කතා කරන බවද කොර වූ මිනිසුන් ඇවිදින බවද අන්ධ අයට පෙනීම ලැබී ඇති බවද දුටු සමූහයා විස්මයට පත් වී ඊශ්‍රායෙලයේ දෙවිට ප්‍රශංසා කළෝය.+