ගීතාවලිය 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් රජවරුනි, අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න.පොළොවේ විනිශ්චයකරුවෙනි, මෙයින් පාඩමක් ඉගෙනගන්න.+ ගීතාවලිය 72:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු ඉදිරියේ සියලු රජවරු වැඳ වැටෙන්නෝය.+සියලු ජාතීහු ඔහුට සේවය කරන්නෝය.+