යොහන් 12:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එසේ සිදු වූයේ අනාගතවක්තෘ යෙසායා පැවසූ වචන ඉටු වීම සඳහාය. එනම්, “යෙහෝවා දෙවියනි, අප ඇසූ දේ කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?+ යෙහෝවා දෙවිගේ මහත් බලය දකින්න සැලැස්වූවේ කාටද?”+ රෝම 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් සියලුදෙනාම ඒ ශුභාරංචියට කීකරු වුණේ නැත.+ මන්ද යෙසායා මෙසේ කියන්නේය. “යෙහෝවා දෙවියනි, අප පැවසූ දේවල් කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?”+
38 එසේ සිදු වූයේ අනාගතවක්තෘ යෙසායා පැවසූ වචන ඉටු වීම සඳහාය. එනම්, “යෙහෝවා දෙවියනි, අප ඇසූ දේ කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?+ යෙහෝවා දෙවිගේ මහත් බලය දකින්න සැලැස්වූවේ කාටද?”+
16 නමුත් සියලුදෙනාම ඒ ශුභාරංචියට කීකරු වුණේ නැත.+ මන්ද යෙසායා මෙසේ කියන්නේය. “යෙහෝවා දෙවියනි, අප පැවසූ දේවල් කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?”+