ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 40:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එවිට සියලුදෙනාම+ යෙහෝවා දෙවිගේ තේජස දැකගනු ඇත.+ යෙහෝවා දෙවි එය පැවසූ බැවින් එය එසේම සිදු වන්නේය.”+

  • මතෙව් 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යේසුස් ඒ අවස්ථාවේදී මෙසේද පැවසුවේය. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා බිලිඳුන් වැනි අයට හෙළි කළ නිසා+ ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි.

  • යොහන් 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් පියාණන් මා සමඟ එකට බැඳී සිටින බවත්+ ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි. මා සමඟ එකට බැඳී සිටින පියාණන් තමන්ට අවශ්‍ය දේ මා තුළින් ඉටු කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න