යෙසායා 52:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අන් සියලුම මිනිසුන්ට වඩා ඔහුව නින්දාවට පත් කර ඔහුගේ තේජවත් පෙනුම+ විකෘති කර තිබිණ. ඔහුගේ පෙනුම මොන තරම් විකෘති වී+ තිබුණාද කිවහොත් මිනිස්සු ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෝය.+
14 අන් සියලුම මිනිසුන්ට වඩා ඔහුව නින්දාවට පත් කර ඔහුගේ තේජවත් පෙනුම+ විකෘති කර තිබිණ. ඔහුගේ පෙනුම මොන තරම් විකෘති වී+ තිබුණාද කිවහොත් මිනිස්සු ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෝය.+