ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවයි.+ නමුත් මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඔහු බොහෝ දුක් විඳින බවත්+ කිසි වැදගැම්මකට නැති කෙනෙකු ලෙස ඔහුට සලකන බවත්+ ලියා තිබෙනවා. එසේ ලියා තිබෙන්නේ ඇයි කියා ඔබ දන්නවාද?

  • යොහන් 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එහෙයින් ඔහු* මේ ලෝකයට පැමිණියේය.+ ඔහු මාර්ගයෙන් මුළු ලෝකයම සාදා තිබුණත්+ එහි වෙසෙන ජනයා ඔහුව හඳුනාගත්තේ නැත.

  • යොහන් 18:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 එවිට ඔවුහු නැවතත්, “මේ මිනිසාව නිදහස් කරන්න එපා. බරබ්බස්ව නිදහස් කරන්න” කියා කෑගැසුවෝය. ඔවුන් නිදහස් කරන්න කියා කියූ බරබ්බස් නම් මිනිසා කොල්ලකරුවෙකි.+

  • යොහන් 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ අවස්ථාවේදී කටු ඔටුන්නක් පැළඳගෙන දම් පැහැති වස්ත්‍රයක් ඇඳගෙන සිටි යේසුස් පිටතට ආවේය. එවිට පිලාත්, “බලන්න! මේ තමයි ඒ මිනිසා” කියා සියලුදෙනාට කීවේය.

  • 1 පේතෘස් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ පැමිණෙන්නේ ජීවමාන වූ ගලක්+ හා සමාන ඔහු වෙතටයි. මිනිසුන්+ ඔහුව ප්‍රතික්ෂේප කළත්+ දෙවි ඔහුව අනර්ඝ කෙනෙකු ලෙස තෝරාගෙන ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න