ගීතාවලිය 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මාව දකින සියල්ලෝ මට අවමන් කරති.+ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන් මෙසේ කියති.+ මීකා 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “සතුරාගේ ආක්‍රමණයට හසු වූ ජනයෙනි, ඔබ ඔබේ ශරීර කපා තුවාල කරගනු ඇත.+ සතුරා ඔබව වටලාගෙන ඇත.+ ඔහු ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුගේ කම්මුලට සැරයටියෙන් පහර දෙන්නේය.+ මතෙව් 26:67 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 67 එවිට ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගසා,+ තම අත් මිටමොළවමින් ඔහුට පහර දුන්හ.+ අන් අය ඔහුගේ කම්මුලට පහර දෙමින්,+ යොහන් 6:66 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 66 ඒ නිසා යේසුස්ගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙක් තමන් කලින් අත්හැර ආ දේවලට ආපසු හැරී ගියෝය.+ ඔහු සමඟ සිටීමට ඔවුන් තුළ තවදුරටත් කැමැත්තක් නොතිබිණ.+
5 “සතුරාගේ ආක්‍රමණයට හසු වූ ජනයෙනි, ඔබ ඔබේ ශරීර කපා තුවාල කරගනු ඇත.+ සතුරා ඔබව වටලාගෙන ඇත.+ ඔහු ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුගේ කම්මුලට සැරයටියෙන් පහර දෙන්නේය.+
67 එවිට ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගසා,+ තම අත් මිටමොළවමින් ඔහුට පහර දුන්හ.+ අන් අය ඔහුගේ කම්මුලට පහර දෙමින්,+
66 ඒ නිසා යේසුස්ගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙක් තමන් කලින් අත්හැර ආ දේවලට ආපසු හැරී ගියෝය.+ ඔහු සමඟ සිටීමට ඔවුන් තුළ තවදුරටත් කැමැත්තක් නොතිබිණ.+