ලෙවී කතාව 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඉන්පසු ආරොන් තම අත් දෙකම+ එළුවාගේ හිස මත තබා ඊශ්‍රායෙල් සෙනඟ කළ සියලු අයුතුකම්ද+ ඔවුන්ගේ සියලු පාපද හෙළි+ කළ යුතුයි. මෙසේ, ඔවුන්ගේ පව්+ සියල්ල එළුවා මත පටවා+ ඌව රැගෙන යෑමට සූදානමින් සිටින මිනිසෙකු+ සමඟ ඌව පාළුකරයට යැවිය යුතුයි.+ මතෙව් 26:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔහු පේතෘස්වද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාවද+ කැඳවාගෙන යද්දී, ඔහු තුළ දැඩි ශෝකයක්ද මහත් කැලඹීමක්ද ඇති වෙන්න පටන්ගත්තේය.+ ලූක් 19:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 පසුව යේසුස් නුවරට ළඟා විය. එය දැක ඔහුට ඒ ගැන මහත් දුකක් ඇති විය. ඔහු හඬමින්,+ යොහන් 11:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එවිට යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියේය.+
21 ඉන්පසු ආරොන් තම අත් දෙකම+ එළුවාගේ හිස මත තබා ඊශ්‍රායෙල් සෙනඟ කළ සියලු අයුතුකම්ද+ ඔවුන්ගේ සියලු පාපද හෙළි+ කළ යුතුයි. මෙසේ, ඔවුන්ගේ පව්+ සියල්ල එළුවා මත පටවා+ ඌව රැගෙන යෑමට සූදානමින් සිටින මිනිසෙකු+ සමඟ ඌව පාළුකරයට යැවිය යුතුයි.+
37 ඔහු පේතෘස්වද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාවද+ කැඳවාගෙන යද්දී, ඔහු තුළ දැඩි ශෝකයක්ද මහත් කැලඹීමක්ද ඇති වෙන්න පටන්ගත්තේය.+