ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එසේ වූයේ අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කී මේ දේ ඉටු වීම සඳහාය. එනම්, “ඔහු තම කරපිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝගයි.”+

  • මතෙව් 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට පිරිසක් අංශභාග රෝගියෙකුව ඇඳක තබා+ ඔහු වෙතට ගෙනාවෝය. යේසුස් ඔවුන්ගේ විශ්වාසය දැක අංශභාග රෝගියාට, “පුතේ, ධෛර්යවත් වන්න. දැන් ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”+ කියා කීවේය.

  • මතෙව් 9:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ අතරවාරයේදී අවුරුදු දොළහක් පුරා ලේ ගැලීමක්+ නිසා දුක් විඳිමින් සිටි ස්ත්‍රියක් පිටුපසින් ඇවිත් ඔහුගේ වස්ත්‍රයේ වාටිය ඇල්ලුවාය.+

  • මතෙව් 9:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔවුන් එතැනින් පිටත්ව යද්දී භූතයෙකු ආවේශ වූ ගොළු මිනිසෙකුව+ යේසුස් වෙතට ගෙනෙන ලදි.

  • ලූක් 5:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඊට පිළිතුරු වශයෙන් යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “රෝගීන්ට මිස+ නිරෝගී අයට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න