ලෙවී කතාව 16:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු එළුවාව පාළුකරයට+ ගෙන යා යුතුයි. ඌද සෙනඟගේ සියලු පාප දරමින්+ පිටත්ව යන්නේය. 1 පේතෘස් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+ 1 යොහන් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු තම ජීවිතය පූජා කළේ+ අපගේ පාප වෙනුවෙනි.+ එමගින් දෙවි සමඟ නැවතත් සමාදාන වීමට හැකියාව+ අපට ලැබේ. නමුත් ඔහු එසේ කළේ අපගේ පාප උදෙසා පමණක් නොව+ මුළු මිනිස් වර්ගයාගේම පාප උදෙසාය.+
24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+
2 ඔහු තම ජීවිතය පූජා කළේ+ අපගේ පාප වෙනුවෙනි.+ එමගින් දෙවි සමඟ නැවතත් සමාදාන වීමට හැකියාව+ අපට ලැබේ. නමුත් ඔහු එසේ කළේ අපගේ පාප උදෙසා පමණක් නොව+ මුළු මිනිස් වර්ගයාගේම පාප උදෙසාය.+