ගීතාවලිය 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්ද?+ඔබ මා ගලවා නොගන්නේ මන්ද?+මාගේ කෙඳිරීමේ හඬට සවන් නොදෙන්නේ මන්ද?+ යෙසායා 53:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+
22 මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්ද?+ඔබ මා ගලවා නොගන්නේ මන්ද?+මාගේ කෙඳිරීමේ හඬට සවන් නොදෙන්නේ මන්ද?+
10 ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+