ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 12:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “මම දාවිත්ගේ රාජකීය පෙළපතට හා යෙරුසලමේ වැසියන්ට මාගේ බලය නොඅඩුව ලබා දෙන්නෙමි.+ එබැවින් මගේ අනුමැතිය ලබා දෙන ලෙසට ඉතා බැගෑපත්ව ඔවුහු මට අයැදිනු ඇත.+ ඔවුහු තම හෙල්ලයෙන් තුවාල කළ තැනැත්තා දෙස බලා,+ තමන්ගේ එකම පුත්‍රයා මිය ගියාක් මෙන් හඬා වැලපෙන්නෝය. තමන්ගේ කුලුඳුල් පුත්‍රයා නැති වුණාක් මෙන් ඔවුහු මහත් සේ දුක් වන්නෝය.+

  • මතෙව් 27:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 නමුත් සෙසු අය, “ඔහුට ඉන්න හරින්න! ඔහුව ගලවාගන්න එලියා එයිද කියා බලමු” කියා කීවෝය.+ [[තවත් මිනිසෙක් හෙල්ලයක් ගෙන ඔහුගේ ළයට පහළින් පිහිටි පෙදෙසට ඇන්නේය. එවිට ලේත් වතුරත් පිටතට ගලා ආවේය.]]+

  • යොහන් 19:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 නමුත් එක් හේවායෙක් හෙල්ලයකින් ඔහුගේ ළයට පහළින් පිහිටි පෙදෙසට ඇන්නේය.+ එවිට එතැනින් ලේත් වතුරත් පිටතට ආවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න